ඔබේ ඔය ආදරේ.. .
ලෙන්ගතුයි
හැමදාම
සොඳුරු
ඔබෙ හද මඩල
සුන්දරයි
හැමදාම
සොඳුරු
ඔබෙ වත කමල
අහිංසක
දෙනෙත් යට
සැඟවිලා
හොර රහසේ
විඳින්නට
අවසරයි
ඔබේ
ඔය ආදරේ. .
පාලුවට
ගිය මගේ
හිත්
යාය වපුරලා
උනුහුමට
මගෙ හිතේ
ආදරේ
ගුලි කලා
ඇස්
වලින් සිනාසි
හෙමි
හෙමින් ඉඟි කලා
මගෙ පාලු
හද කුටියේ
මා
අතරමං කලා...
ලෙන්ගතුම සිත තමයි හදවතින් පතන්නේ
ReplyDeleteඉවතලා නොයන ලෙස තද කරන් සිටින්නේ
විදවලා ජීවිතය මින් පෙරද තියෙන්නේ
විදින්නට පළමු වර අද ද නුබ හදන්නේ
බොහොම ඉස්කොතුයි කොමෙන්ටුවට :)
Delete